ෆ්ලාරම් සඳහා සිංහල භාෂා ඇසුරුම
Sinhala language pack for Flarum
- ෆ්ලාරම් 1.3
පරිවර්තන සඳහා සහාය වීමට විශේෂ පරිගණක දැනුමක් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න.
- පහත සඳහන් වියමන අඩවියට පිවිසෙන්න.
https://weblate.rob006.net/projects/flarum/ - සිංහල භාෂාව යටතේ ඔබ කැමති කොටසක් තෝරාගෙන පරිවර්තනය ආරම්භ කරන්න.
ගිණුමක් සාදා ගැනීමකින් තොරව සිදු කරන්නේ නම් පරිවර්තන යෝජනා කිරීමට පමණක් හැකිය.
මේ සඳහා කොම්පෝසර් භාවිතා කළ හැකිය.
composer require flarum-lang/sinhala
ස්ථාපනය කිරීමෙන් පසුව පාලන තීරය හරහා එය සක්‍රිය කරන්න.
කොම්පෝසර් භාවිතයෙන් යාවත්කාල කිරීම.
composer update flarum-lang/sinhala
නවතම අනුවාදය සඳහා යාවත්කාල වීමට බලාත්ම කිරීම
(නව ෆ්ලාරම් අනුවාදයක් වෙත යාමේදී නිර්දේශ කෙරේ)
composer require flarum-lang/sinhala
යාවත්කාල කිරීමෙන් පසුව නිහිතය හිස් කළ හැකිය.
php flarum cache:clear
සංරචකය | තත්වය |
---|---|
Core | |
Validation |
දිගුව | තත්වය |
---|---|
flarum/approval |
|
flarum/flags |
|
flarum/likes |
|
flarum/lock |
|
flarum/markdown |
|
flarum/mentions |
|
flarum/nicknames |
|
flarum/statistics |
|
flarum/sticky |
|
flarum/subscriptions |
|
flarum/suspend |
|
flarum/tags |
දිගුව | තත්වය |
---|---|
blomstra/payments |
|
blomstra/readme |
|
datitisev/flarum-backup |
|
kilowhat/flarum-ext-audit-pro |
|
kilowhat/flarum-ext-formulaire |
|
v17development/flarum-support |
ලහිරු@යාළු.ලංකා
[email protected]
භාෂා ආශ්රිත ගැටලු සඳහා
දිලිනි චතුරිකා | @dilinic - wire.com
දිලිනි@යාළු.ලංකා | [email protected]
ෆ්ලාරම් පරිවර්තන සාමූහික ප්‍රජා සහභාගීත්වයෙන් නඩත්තු කෙරේ.
Day.js
සඳහා පරිවර්තනය මූලාශ්‍රයෙන් සෘජුව පිටපත් වේ.
Validation.yml
සඳහා පරිවර්තනය ලරාවල් සඳහා වන භාෂා ඇසුරුම මත පදනම් වේ.